Bittorrent,
Utorrent
මෘදුකාංග හරහා
අපට අවශ්‍ය දේවල් බා ගත කරගන්නේ කොහොමද?
Bittorrent හා utorrent කියන්නේ මොනවාද?
මෙම
මෘදුකාංග දෙක භාවිත කරන්නේ films, Games, software, songs albums වගේ දේවල් download
කරගන්න. මේ ක්‍රමේ මගින් ඉක්මනින් වගේම ලේසියෙන් තමන්ට
අවශ්‍ය කරන ඉහත සදහන් කරපු ආකාරයේ දේවල් download කරගන්න
පුලුවන්. මේ මෘදුකාංග දෙක download
කරගන්න පහල තියෙන ලින්ක් දෙකෙන්
යන්න ඔය දෙකෙන් වඩාත්ම හොඳ bittorrent එක තමා. එකට
හේතුව තමා bittorrent එක download කරගත්තම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් නැතිව උනත්
ඒක install කරගන්න
පුලුවන්.නමුත් utorrent එක
ඉන්ස්ටෝල් කරගන්න internet connection එකේ සහයෝගය ඕනවෙනවා. ඒ හින්ද කෝකටත් හොදයි bittorrent එක පාවිච්ච්
කරන එක.
1. Bittorent
Torrent ක්‍රමයට files download
කිරිමෙන් තියන වාසි මොනවද?
1. අපේ internet
connection එකේ speed එක උපරිම ප්‍රයෝජනයට ගන්න පුලුවන්
2. විශාල ප්‍රමාණයේ files [ 5GB < ] අපට බා ගන්න පුළුවන්
3. Network connection එක
බැරිවෙලාවත් disconnect උනාට download වෙමින් තිබු files වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අයිත් මුල ඉදන්
ඩවුන්ලෝඩ් කරන්න ඕනත් නැහැ
4. හදිසි විදුලි විසන්ඳි වීමක් සිදුඋනත් files වලට
හානියක් වෙන්නේ නැහැ
කොහොමද torrent files බා
ගත කරගන්නේ සහ කොහෙන්ද බාගන්නේ????
මේ සදහා මං
පාවිච්චි කරන සයිට් දෙකක් තියනවා. මේ දෙකෙන් ලේසියෙන්ම හොදම torrent files බා ගන්න පුලුවන්. මෙන්න සයිට් දෙක. පහල ලින්ක්
දෙකෙන් යන්න
1. Extratorrent
මේ දෙකට
ගියාට බාගන්න විදිහ දැනගන්න පහල screen shot ටික බලාගන්න............
මන් මේ සදහා පාවිච්චි කරන්නේ kickasstorrent එක
උඩ තියන ලින්ක් එකෙන් ගියාම මේ වගේ page එකක් තමා load වෙන්නේ
(හොදින් බලා ගන්න image එක උඩ click කරන්න)
ඊළඟට එන dialog box එකේ save file select කරලා ok ක්ලික් කරන්න
මන් මේ සදහා පාවිච්චි කරන්නේ kickasstorrent එක
උඩ තියන ලින්ක් එකෙන් ගියාම මේ වගේ page එකක් තමා load වෙන්නේ
(හොදින් බලා ගන්න image එක උඩ click කරන්න)
ඊළඟට එන dialog box එකේ save file select කරලා ok ක්ලික් කරන්න
එහෙනම් torrent file එකක් download කරගන්න
විදිහ පැහැදිලි වෙන්න ඇතිනේ එහෙනම් බලමු torrent file එකේ තියන දේවල් bittorrent
එක හරහා download කරගන්න
විදිහ පහල screen shot වලින් බලාගන්න.........
download box එකේ තියන බාගත්ත torrent file ක්ලික් කරන්න
දැන් එක bittorrent එකේ open වෙන්න කලින් dialog box එකක් එනවා එකෙන් save කරන්න ඕන තැන ලබාදෙන්න
දැන් download වෙනවා බලා ගන්න පුලුවන්
download box එකේ තියන බාගත්ත torrent file ක්ලික් කරන්න
දැන් එක bittorrent එකේ open වෙන්න කලින් dialog box එකක් එනවා එකෙන් save කරන්න ඕන තැන ලබාදෙන්න
දැන් download වෙනවා බලා ගන්න පුලුවන්
Torrent files ඩවුන්ලෝඩ් කරගන්න විදිහ පිළිබද සාමාන්‍ය දැනීමක්
දැන් ඕගොල්ලන්ට ඇති. ඉදිරියේදී torrent downloading speed
එක වැඩි කරගන්න ක්‍රම කියල
දෙන්නම් එහෙනම් අදට ඉවරයි..
අහා
එක නෙමේ මේකෙන් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් උනා නම් comment දාලා
යන්න අමතක කරන්න එපා.. මොනවහරි ගැටළුවක් තියනවනම් comment එකත්
එක්ක දාන්න. ඉක්මනින්ම විසදලා දෙන්න මන් සුදානම් වෙන පරිගණක ක්ෂේශ්ත්‍රයේ ගැටළුවක්
තියනවනම් මේකේ comment එකක් දාන්න ඒක මගේ ඊළඟ පොස්ට් එකට
උදව්වක් වේවි..