Pages

Search This Blog

Friday, August 24, 2012

Bittorrent, Utorrent මෘදුකාංග හරහා අපට අවශ්‍ය දේවල් බා ගත කරගන්නේ කොහොමද?


Bittorrent, Utorrent මෘදුකාංග හරහා අපට අවශ්‍ය දේවල් බා ගත කරගන්නේ කොහොමද?


Bittorrent හා utorrent කියන්නේ මොනවාද?
මෙම මෘදුකාංග දෙක භාවිත කරන්නේ films, Games, software, songs albums වගේ දේවල් download කරගන්න. මේ ක්‍රමේ මගින් ඉක්මනින් වගේම ලේසියෙන් තමන්ට අවශ්‍ය කරන ඉහත සදහන් කරපු ආකාරයේ දේවල් download කරගන්න පුලුවන්. මේ මෘදුකාංග දෙක download කරගන්න පහල තියෙන ලින්ක් දෙකෙන් යන්න ඔය දෙකෙන් වඩාත්ම හොඳ bittorrent එක තමා. එකට හේතුව තමා bittorrent එක ‍download කරගත්තම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් නැතිව උනත් ඒක install කරගන්න පුලුවන්.නමුත් utorrent එක ඉන්ස්ටෝල් කරගන්න internet connection එකේ සහයෝගය ඕනවෙනවා. ඒ හින්ද කෝකටත් හොදයි bittorrent එක පාවිච්ච් කරන එක.
1.    Bittorent
2.    Utorrent

Torrent ක්‍රමයට files download කිරිමෙන් තියන වාසි මොනවද?



1.    අපේ internet connection එකේ speed  එක උපරිම ප්‍රයෝජනයට ගන්න පුලුවන්
2.    විශාල ප්‍රමාණයේ files [ 5GB < ] අපට බා ගන්න පුළුවන්
3.    Network connection එක බැරිවෙලාවත් disconnect උනාට download වෙමින් තිබු files වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අයිත් මුල ඉදන් ඩවුන්ලෝඩ් කරන්න ඕනත් නැහැ
4.    හදිසි විදුලි විසන්ඳි වීමක් සිදුඋනත් files වලට හානියක් වෙන්නේ නැහැ


කොහොමද torrent files බා ගත කරගන්නේ සහ කොහෙන්ද බාගන්නේ????



මේ සදහා මං පාවිච්චි කරන සයිට් දෙකක් තියනවා. මේ දෙකෙන් ලේසියෙන්ම හොදම torrent files  බා ගන්න පුලුවන්. මෙන්න සයිට් දෙක. පහල ලින්ක් දෙකෙන් යන්න
1.    Extratorrent
2.    Kickasstorrent
මේ දෙකට ගියාට බාගන්න විදිහ දැනගන්න පහල screen shot ටික බලාගන්න............

මන්  මේ සදහා පාවිච්චි කරන්නේ kickasstorrent එක

 උඩ තියන ලින්ක් එකෙන් ගියාම මේ වගේ page එකක් තමා load වෙන්නේ

(හොදින් බලා ගන්න image එක උඩ click කරන්න)


 ඊළඟට එන dialog box එකේ save file select කරලා ok ක්ලික් කරන්න


එහෙනම් torrent file එකක් download කරගන්න විදිහ පැහැදිලි වෙන්න ඇතිනේ එහෙනම් බලමු torrent file එකේ තියන දේවල් bittorrent එක හරහා download කරගන්න විදිහ පහල screen shot වලින් බලාගන්න.........

 download box එකේ තියන බාගත්ත torrent file ක්ලික් කරන්න


දැන් එක bittorrent එකේ open වෙන්න කලින් dialog box එකක් එනවා එකෙන් save කරන්න ඕන තැන ලබාදෙන්න
  
දැන් download වෙනවා බලා ගන්න පුලුවන්


Torrent files ඩවුන්ලෝඩ් කරගන්න විදිහ පිළිබද සාමාන්‍ය දැනීමක් දැන් ඕගොල්ලන්ට ඇති. ඉදිරියේදී torrent downloading speed එක වැඩි කරගන්න ක්‍රම කියල දෙන්නම් එහෙනම් අදට ඉවරයි..
අහා එක නෙමේ මේකෙන් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් උනා නම් comment දාලා යන්න අමතක කරන්න ‍එපා.. මොනවහරි ගැටළුවක් තියනවනම් comment එකත් එක්ක දාන්න. ඉක්මනින්ම විසදලා දෙන්න මන් සුදානම් වෙන පරිගණක ක්ෂේශ්ත්‍රයේ ගැටළුවක් තියනවනම් මේකේ comment එකක් දාන්න ඒක මගේ ඊළඟ පොස්ට් එකට උදව්වක් වේවි..




1 comment: